ඊළම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නතරවූ මලබාර් ද්‍රවිඩයෝ

0
476

n5 1

ද්‍රවිඩ මලබාර් වහල් වෙල්ලාල නියමුවෝ 04 –

ද්‍රවිඩ මලබාර් ලංකා දෙමළ ජනයාගේ යෝජනාවලට පිළිතුරු සහ රට එක්‌මතයකට ගෙන ඒමේ දේශපාලන විසඳුම.

2016-

02-01 දිවයින පුවත්පතේ දේශපාලනයේ මෙතෙක්‌ කතාව යටතේ ඉදිරිපත් කර ඇති තිම්පු සාකච්ඡාවේදී ද්‍රවිඩයන් ඉදිරිපත් කළ යෝජනා මෙසේ පළ කර ඇත. ඊට පිළිතුරු මේ සමග ඉදිරිපත් කෙරේ.

1. ද්‍රවිඩ

යන්ට ශ්‍රී ලංකාවේ රටක්‌ ඇති බවට පිළිගත යුතුය.

2. ද්‍රවිඩ නිජබිම් පිළිගත යුතුය.

3. ද්‍රවිඩයන්ට ස්‌වයං පාලන හිමිකමකට අයිතියක්‌ ඇති බව පිළිගත යුතුය.

4. ලෝකයේ සියලුම ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාව තුළ පුරවැසි බව හිමිවිය යුතුය.

201

2 ලෝකයේ සමස්‌ත ද්‍රවිඩ ජනගහනය ලක්‍ෂ 12,410 කි. ඉන්දියාවේ සමස්‌ථ ද්‍රවිඩ ජනගහනය ලක්‍ෂ 721 කි. මේ අය තමිල්නාඩුවේ වාසය කරති. ශ්‍රී ලංකාවේ සමස්‌ත ද්‍රවිඩ ජනගහනය ලක්‍ෂ 31 කි. යාපනේ දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ ද්‍රවිඩ ජනගහනය ලක්‍ෂ 5.8 කි.

ඉහත 1, 2, 3, 4 අනුව ලෝකයේ සියලුම ද්‍රවිඩයන්ගේ නිජභූමිය ශ්‍රී ලංකාව නොවන බවට ඉහත කී ඉතිහාසය මගින් තහවුරු වන අතර යාපනයේ වාසය වාසය කරන මෙම ලක්‍ෂ 5.8 වන ඕලන්ද හා බ්‍රිතාන්‍යයන් විසින් ගෙන්වන ලද ද්‍රවිඩ වහලුන් ලෙසට ශ්‍රී ලංකාවට ගෙන ආ ද්‍රවිඩ ජනයා බැවින් ද්‍රවිඩ ඔවුන්ට ශ්‍රී ලංකාව තුලළවෙනම රටක්‌ හෝ නිජබිමක්‌ ඇති බව පිළි නොගනී.

ඉහත 3 අනුව තවද ද්‍රවිඩයන්ට ස්‌වයං පාලන හිමිකමකට අයිතිය ඇත්තේ ඔවුන් වහලූන් ලෙසට ශ්‍රී ලංකාවට ගෙන ආ ඕලන්ද / නෙදර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ භූමිය තුළ පමණි. බ්‍රිතාන්‍යයන් හා ඕලන්දයන් මෙම ද්‍රවිඩ වහලුන්ගෙන් පැවතෙන්නන්ට කළ විනාශයට අලාභ ලෙසට වන්දි ගෙවිය යුතුය. තවද ඕලන්දයේ හා බ්‍රිතාන්‍ය භූමිය තුළම ඔවුන් විසින් ශ්‍රී ලංකාවට ගෙන ආ ද්‍රවිඩයන්ට ස්‌වයං පාලන භූමියක්‌ ලබා දී ඔවුන්ගේ ඥාතීන් වන ලෝකයේ සියලුම ද්‍රවිඩයන්ට බ්‍රිතාන්‍යයේ හා නෙදර්ලන්තයේ පුරවැසිකම තිම්පු සාකච්ඡාවේ 4 වැනි වගන්තිය මත ශ්‍රී ලංකාවේ නොව බ්‍රිතාන්‍යයේ සහ ඕලන්දයේ/ නෝර්වේ රටින් ලබාදිය යුතුය. මේ ආකාරයට ද්‍රවිඩ ජනවාර්ගික ගැටලුව ඇතිකළ බ්‍රිතාන්‍යය හා නෙදර්ලන්තය විසින් මෙම දේශපාලන විසඳුම් ද්‍රවිඩයන්ට ලබාදිය යුතුය. ඒ සඳහා නව ව්‍යවස්‌ථාවක්‌ සෑදීම සියලුම දේශපාලන පක්‍ෂවලින් ව්‍යවස්‌ථා යෝජනා වෙන වෙනම ලබාගත යුතුය. ඉහත සඳහන් කර ඇති 74% සමස්‌ථත සිංහල ජාතිය එක්‌සත් කළ හැකි නිවැරදි මතවාදය සියලුම පක්‍ෂවලටත්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරවලටත් ආරෝපණය කළ හැකි මතවාදය ඒකීය ලෙසට ගොනුකර පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌ බිහි කිරීම සඳහා සිංහල ද්වීප ජාතික පෙරමුණ ජාතික ව්‍යාපාරය මගින් ඉදිරිපත් කර ඇති නිවැරදි මත වාදය සහිත නව ව්‍යවස්‌ථාව සමාජගත කළ යුතුය. එමගින් සියලුම පක්‍ෂ සිංහල දීප ජාතික පෙරමුණ පක්‍ෂයේ මතවාදය හරහා එක්‌සත් හෝ සන්ධානගත කර 74% සිංහල ජනතාවගේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම තහවුරු කළ යුතුය. එමගින් සිංහල බෞද්ධ ශක්‌තිමත් රාජ්‍යයක්‌ ශ්‍රී ලංකාවේ බිහිවේ.

n5 2සත්‍යමය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඵෙතිහාසික සිංහල ජාතියේ බලය 74% එක්‌සත් කිරීම මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ කිරීමට සහ ද්‍රවිඩ වහලුන්ගෙන් පැවතෙන්නන්ගේ සිංහලද්වීප ජාතික පෙරමුණේ ව්‍යාපාරයේ රූකඩ ආණ්‌ඩු පාලනයෙන් මිදීමට අනාගතයේ දී බිහිවන සිංහල දීප ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට එක්‌වන ලෙසට 74% වන සමස්‌ත සිංහල ජාතියෙන්ම ඉල්ලා සිටිමි.

යාපා පටුනේ සිංහල ආරිය රජ පෙළපත හා ද්‍රවිඩ බෙදුම්වාදය බිඳ වැටීම.

2017 පෙබරවාරි 19 ඉරිදා ලක්‌බිම පත්‍රයේ ”හරස්‌ පාර” වැඩසටහන අතිරේකයේ පළවී ඇති ලිපිය වන “යාපනේ අවසන් රජු දමිළයෙක්‌ නොවේ සිංහලයෙක්‌” මැයෙන් පළවූ ලිපියට ඌන පූර්ණ ලිපියක්‌ වශයෙන් පහත තොරතුරු ඉදිරිපත් කරමි. එම ලිපියේ කිසිම තැනක යාපනයේ අවසන් රජු වූ දෙවැනි සංගිලි රජතුමාගේ පීතෘ වංශය හා මාතෘ වංශය පිළිබඳව කිසිදු සාක්‍ෂියක්‌ ගෙනහැර දක්‌වා නැත. රජතුමා හා බිසවගේ වංශයන් හා බෞද්ධයන් වූ බවට කිසිදු ලිත සාක්‍ෂියක්‌ උපුටා ගැනීමක්‌ සඳහන් කර නැත. මේ අනුව යාපනයේ රජ පවුල ද්‍රවිඩ ද සිංහල ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත. යාපනේ රජු ද්‍රවිඩ ලෙසට තහවුරු කිරීම සඳහා ක්‍රි.ව. 1900 දී පමණ යාපනයට පැමිණි ද්‍රවිඩයන් විසින් ලියා ඇති (Maniampathir Santhathimurai, A Genealogy of the Residents of Maniooay and Related in Habitanceles by Srimath. T. Vunasitham, ISBN 955-95185-2-6 1901, Atchuvely Ananaprakasar Press.) පොතේ සඳහන් කර ඇත්තේ යාපනේ අවසන් රජතුමාගේ පරපුරට විවාහ ආදියෙන් සම්බන්ධ වී ඇති මලබාර් ද්‍රවිඩයන්ට යාපනයේ කිරුළට ඇති උරුමය ව්‍යාජ ලෙස ගොඩනඟා ප්‍රසිද්ධ කර ඇති ප්‍රකාශනයකි. එයට කිසිදු ඉතිහාසඥයෙක්‌ මෙතෙක්‌ ප්‍රතිචාරයක්‌ ලබා දී නොමැත. මෙවැනි සිද්ධි පදනම් කරගෙන යාපනේ ද්‍රවිඩ රාජ්‍යයක්‌ පැවතියා යන්න මතවාදය තුළ පෝෂණය වූ ඊළාම් ත්‍රස්‌තවාදී මතවාදය බිඳ දැමීම මෙම ලිපියේ අරමුණයි. එම නිසා දෙවැනි සංගිලි රජුගෙන් පැවත එන සමස්‌ත රාජ්‍ය වංශය පිළිබඳව අඛණ්‌ඩ පරම්පරාවලිය ජනතාවට විදහා දැක්‌වීමෙන් මෙම අවුල විසඳිය හැකි එකම මග වනු ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ 1976 මැයි 14 වැනි දින ද්‍රවිඩ දේශපාලන නායකයන් රැසක්‌ වඩුක්‌කොඩෙයි සම්මුතියේ පළමු වගන්තියෙන් ප්‍රකාශ කළ ඵෙතිහාසික බොරුව පහත දැක්‌වේ. ඒ පෘතුගීසීන් විසින් යාපනේ ද්‍රවිඩ රාජ්‍යය දෙවැනි සංගිලි රජුගෙන් භාරගත් බවත්, අනතුරුව එය ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට භාරදුන් බවත්, එබැවින් බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබාදෙන අවස්‌ථාවේ ක්‍රි.ව. 1948 දී යාපන රාජ්‍යය පෙරළා නැවත ද්‍රවිඩයන්ට භාරදිය යුතුව තිබූ බවත්ය.

මේ අමූලික බොරුවට නිවැරදි පිළිතුරු දීම කාලීන අවශ්‍යතාවයක්‌ බව එච්.එල්.ඩී. මහින්දපාල මහතා විසින් ඉදිරිපත් කළ ලිපියේ සඳහන් වේ. ඉහත ලිපියේ ඇති අඩුපාඩු සහ ඌනපූර්ණද ඇතුළත් කර පහත ලිපිය කරුණු අවබෝධ කර ගැනීම පිණිස ඉදිරිපත් කරමි. යාපනේ කිසිදාක ද්‍රවිඩ රජුන් විසින් පාලනය කළ රාජධානියක්‌ නොවීය. යම් යම් ද්‍රවිඩ චෝල රජුන්ගේ ආක්‍රමණවලට යාපාපටුනේ ප්‍රාදේශීය රාජ්‍යය හා අනුරාධපුරය අගරාජධානිය ආක්‍රමණය කර මංකොල්ල කෑ බව සත්‍යයකි. එසේ වූවද ආරිය සිංහල මහාවංශික සූරිය වංශික අගරජුට යටත්ව රජුගේ ඥාතීන් වන චූල (සුළු) රාජවංශ වූ මලල, ඉරුගල්, ගංගා වංශ, අරිට්‌ට බ්‍රහ්මණ හා චන්ද්‍රවංශ වූ වීදියබණ්‌ඩාර පරපුර යාපා පටුනේ ප්‍රාදේශීය රාජ්‍ය පාලනයක්‌ ඇති කළේ අභ්‍යන්තර රටට ද්‍රවිඩයන් ඇතුල්වීම වැලැක්‌වීමට හා තොටුමුණු පාලනය කිරීමට ඇති වූ අවශ්‍යතාවය මත පමණි. ඒ අනුව පෘතුගීසී යුගය තුළ යාපා පටුනු ආණ්‌ඩු කළ සිංහල ආරිය ක්‍ෂත්‍රිය රජදරුවන්ගේ පරම්පරාවලියක්‌ පහත විස්‌තර කරමි.

ක්‍රි.ව. 1591 දී පෘතුගීසීන් විසින් එවකට යාපා පටුනේ ප්‍රාදේශීය රජු වශයෙන් සිටි මහා (පෙරිය) පුල්ලි (බ්‍රහ්මණ වංශනාමය ඇති) පෙරිය පුල්ලි නම් ආරිය සිංහල ගංගා බ්‍රහ්මණ වංශික රජු මරා දමා, ඔහුගේ පුත් වූ වර රාජසිංහ (සිංගෙයි) මහා පුල්ලි (පෙරිය පුල්ලි) එදිරිමාන්න සිංහ නම් XII වර රාජසේකර නම් වූ රජුව 55 වන යාපනේ රජු වශයෙන් පෘතුගීසීන් යටතේ කිරුළු පළඳින ලදී. එම රජුගේ මව කුරුණෑගල මුන්ඩකොන්ඩපල නුවර නාතගතේ සිටි ආරිය ඉරුගල් බණ්‌ඩාරවලියෙන් පැවති එදිරිමාන්නසූරිය රජුගේ සොහොයුරියක්‌ වූ නිසා රජුට එදිරිමාන්නසිංහ නාමය ලැබුණි. මවගේ හා පියාගේ නාමය රජුට භාවිත කළ නිසා රජුට සාගෝ රජු නාමයකින් වැසියන් විසින් රජු ඇමතීය. මෙම රජු තම මවු පාර්ශ්වයෙන් පැවති තම ඇවැස්‌ස මාමාගේ දුවණිය වූ (පසුකලක ක්‍රි.ව. 1591 දී බෞතීස්‌ම ලැබූ) අරසි දෝන අන්තෝනියෝ රපෝසා නම් වූ කුමරිය හා විවාහ වූයේ ක්‍රි.ව. 1570 දීය. එම රාජකීය විවාහයෙන් ලැබූ පුතු පසු කලක (ක්‍රි.ව. 1591 පසුව) Rev. Fr. දොම් කොන්ස්‌තන්තීනු ද ක්‍රිස්‌ටෝa නම් වූ කුමරු විවාහ වූයේ, ආරිය සිංහල අරසකේෂරී පාණ්‌ඩව කුමරු නම් (ක්‍රි.ව. 1616 -1619) යාපනේ වැඩ බලන රජුගේ දියණීය සමඟය. එම විවාහයෙන් ලැබූ පුතු වූ De Furtodo නම් විය. මෙම ආරිය සිංහල ගංගා වංශික ඔටුන්න හිමි කුමරුට අසුර වර්ණකුලාට්‌ටගේ සේනාව මාලිගයට කඩා වැදී ක්‍රි.ව. 1621.02.11 දී කුරිරු ලෙස ඝාතනය කරන ලදී. (පෘතුගීසි කුමන්ත්‍රණයක්‌ මගින්). ඉහත කී වර රාජසිංහ සාගෝ රජුගේ බාල සොහොයුරු වූ ගාගෝගේ දියණිය වූ ගංගා වංශික දෝන කතරිනා දිසාදි රෙබෙලෝ විවාහ වූයේ ත්‍රිකුණාමල කොඩ්ඩියාරම රජ වූ නාතගතේ එදිරිමාන්නසිංහ රජුගේ පුතකු වූ ඉදැල්ලේ පිලිප් කුමරු සමඟය. ඒ දෙපළගේ දුව විවාහ වූයේ ගංගා විල්ගම පරපුරේ පානම විජයසිරි රජු සමඟය. යාපනේ සිංහල රජ පවුල පෘතුගීසීන් විසින් බලයෙන් කතෝලික කුලවන්නම් ලබාදී කතෝලික කරණය කළ ද, ඔවුන් බෞද්ධයන්ම විය.

ක්‍රි.ව. 1543 දී පමණ යාපනේ රාජ්‍යයෙන් කොටසක්‌ බලහත්කාරයෙන් කඩාගෙන යාපනේ රාජ්‍යයේ කොටසක්‌ වූ පිච්චලායිපල්ලිය ප්‍රදේශයේ අයබදු ලබා ගත් (ඔටුනු පළඳින්නේ නැතිව) රාජ්‍ය බලය බලහත්කාරයෙන් සිංහල අසුර-නාග-වර්ණකුල වික්‍රතුක්‌කුරි පන්දාර්ගේ (මන්නාරම/අලිමංකඩ බදු එකතු කරන්නා) සහ ද්‍රවිඩ මුක්‌කර් ස්‌ත්‍රියකගේ පුත් වූ (ද්‍රවිඩ මිශ්‍ර) ෂ සංකිලි රාජාන්ගේ පුත් වූ පුවිරාජන් ලවා (ක්‍රි.ව. 1560-1565) දක්‌වා පිච්චලායිපල්ලිය පෘතුගීසීන් විසින් බලයෙන් පාලනය කරන ලදී.

සිංහල අසුර-නාග සහ ද්‍රවිඩ මිශ්‍ර පුවිරාජන් පන්දාර්ගේ දුවණිය වූ ක්‌ලෑරා සිල්වා බලහත්කාරයෙන්ම පෘතුගීසින් ලවා යාපනේ ආරිය සිංහල රාජ්‍යය කරවන ගංගා බ්‍රාහ්මණ – වර රාජසිංහ එදිරිමාන්නසිංහ (සාගෝ) රජුට විවාහ කර දුන්නේ සාගර නාග කුරුකුල අසුරයන්ගේ සහය පෘතුගීසීන්ට ලබාදෙන බවට වූ පොරොන්දුවත්, තම නැව්වලින් බදු අය නොකිරීමේ පොරොන්දුවත් ගිවිසුමකින් ලබා ගෙනය. ඉහත විවාහය මගින් බිහිවූ අසුර කුරුකුල හා ද්‍රවිඩ මිශ්‍ර හා ආරිය මිශ්‍ර රාජවංශික කුමරකු වූ දොම් කොන්ස්‌තන්තීනු Leaw (ලෙව්) කුමාරයා යාපනේ සිංහාසනයේ තැබීමටයි. එමගින් යාපනේ සිංහල ආරිය රාජවංශය හා මිශ්‍ර සිංහල අසුර වර්ණකුල හා ද්‍රවිඩ මිශ්‍ර රජ පෙළපතක්‌ද සෑදීමට වූ පොරොන්දුව මත, පෘතුගීසීන්ට දෙකඩ වූ යාපනේ එක්‌සත් රාජ්‍යයක්‌ කිරීමට සහ පෘතුගීසින්ට වාසිදායක වූ දේශපාලන කුමන්ත්‍රණයක්‌ මගින් යාපනේ පාවා දීමටය. නමුත් යාපා පටුනේ සිංහල ආරියවංශ අමරකෝන් අගමැති විසින් ලෙව් කුමරා මරා දැමීය. එමගින් රාජවංශයේ කිළුට මැකීය.

ගංගා වංශික වරරාජසිංහ රජුගේ සොහොයුරිය හා විවාහ වූ අරසකේෂරී පාණ්‌ඩව කුමරුගේ පුත් වූ II සංගිලි සේතු කුමරා – XIII සේතුරාජසේකර නමින් යාපාපටුනේ (ක්‍රි.ව. 1617-1621) – 56 වන රජු ලෙසට රජකම් කළා. II සංගිලි /සේතු (පාලම) රජු පැවතෙන්නේ පොලොන්නරුවේ රජකම් කළ I පරාක්‍රමබාහු නම් අරකේෂරී පාණ්‌ඩව ආරිය සිංහල රජ පරපුරකිනි. II සංගිලි රජු විවාහ වූයේ ගංගා වංශික ගාගෝ මුදලිගේ සොහොයුරිය සමඟය. එම විවාහයෙන් රජුට කොන්ස්‌තන්තීනු නම් වූ කුමාරයෙක්‌ ද, වැඩිමල් දියණිය දෝන ඉසබෙලා ලෙසට නම් වූ කුමාරියක්‌ද, දෝන මාරියා ලෙසට නම් වූ කුමාරිකාවක්‌ ද විය. පුතු වූ කොන්ස්‌තන්තීනු නම් වූ බෞද්ධ කුමරා සහ කුමරුගේ බෞද්ධ වූ මවද ක්‍රි.ව. 1622.07.18 දින කොළඹට ගෙන ආවේ සිංහල බෞද්ධ ආරක්‍ෂකයන් 75 දෙනෙක්‌ සමඟය. පෘතුගීසීන් විසින් කොළඹ ශාන්ත අන්තෝනි පල්ලියේ දී බලහත්කාරයෙන්ම ඉහත කී පෘතුගීසි කුලවන්නම් පවරන ලදී. බෞද්ධ වූ කුමරුන්ගේ මව එම ”මාග්‍රට්‌” නම් ද ඇය විසින් ප්‍රතික්‌ෂේප කළ බවද සඳහන් වේ. ඉන්පසුව රජුට ”දොන් පිලිප්” ලෙසට නම්කර ගෝවේදී එල්ලා තබා හිස ගසා මරා දමන ලදී. එම රජ පවුල ගෝවට ගෙන ගියද කුමාරියන් දෙදෙනා සමඟ මවු බිසව පැන ගොස්‌ යාපනයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් දකුණු ඉන්දියාවේ ප්‍රබල රජකු යටතේ ආරක්‍ෂාව ලැබීය. කුමරුන්ව ගෝවේ මැගී විද්‍යාලයට ඇතුළු කර ක්‍රි.ව. 1635 දී පෘතුගීසීන් විසින් ඔප්පුවකින් යාපනය රාජ්‍යය පෘතුගීසි රජුට ලියවාගෙන දරුවන්ද නොමැති කොන්ස්‌තන්තීනු කුමරුව මරා දැමීය.

Income recorded at Jaffna Sinhala kingdom at ( 1619 – 1646 AD )-There was a recorded .of the total income of King of Jaffna – Sinhala Ariya II sangili
was 11700 pardaw. That income was 97% from paddy & tax about 11400 pardaw at 1619 AD. (P.30) ( Jaffna under the Portuguese – Tikiri  Abeysinghe -1986 – First published lack House )

II සංගිලි රජුගෙන් පසුව ක්‍රි.ව. 1621 පෘතුගීසීන් විසින් එදිරිමාන්නසිංහ නමැත්තෙක්‌ (ෂෂ සංගිලි රජුගේ මාමා වූ) පත්කළේ නැත. ඉහත ලිපියේ එම සිදුවීම ඊට පෙර ක්‍රි.ව. 1591 දී සිදුවූවක්‌ ලෙසට නිවැරදි විය යුතුය. මේ කාලයේ දී ක්‍රි.ව. 1628 දී උඩරට රජකම ලබාගෙන සිටි හේරත් මුදියන්සේලාගේ සෙනරත් / සේනාරත්න රජු තම භාරයේ සිටි I විමලධර්මසූරිය රජුගේ හා දෝන කැතරිනා නම් උඩරට කිරුල හිමි ලේනව කුමරියගේ වැඩිමල් පුතු වූ (උපත ක්‍රි.ව. 1601) කුමාරසිංහ ඌව රජුට හා මාතලේ රජ වූ විජයපාල ( උපත ක්‍රි.ව. 1603 ) කුමරුට, යාපා පටුන ආක්‍රමණය කර II සංගිලි රජුගේ සිංහල දියණියන් දෙදෙනා ( ක්‍රි.ව. 1628) විවාහ කරදී යාපනේ උරුමය හා උඩරට උරුමය ශක්‌තිමත් කරන ලදී. ක්‍රි.ව. 1629 දී අතපත්තු මුදලි හරහා යාපනේ රාජ්‍ය උඩරට පාලනයේ තබා ගැනීමට 5000 හමුදාවක්‌ යොදවා කළ යුද්ධය අසාර්ථක වී අතපත්තු මුදලිට අච්චුවේලියේ දී මැරුම් කෑමට සිදුවිය. පෘතුගීසීන් ඉන්පසුව යාපනේ බලවත් විය.

ඌවේ කුමාරසිංහ කුමරුට දෝන ඉසබෙලා කුමරිය විවාහ කරදී ලැබූ පුතු අඹන්වෙල රාල හා දියණියක්‌ ද විය. එම පරපුරුවල පැවතීම තුඩුගල වීදාගම පැවති බණ්‌ඩාරවලිය අනුව පහත විස්‌තර කෙරේ. බාල දියණිය වූ දෝන මරියා විවාහ කර දුන්නේ මාතලේ විජයපාල කුමරුටයි. එම විවාහයෙන් ඇයට දරුවන් ලැබුණේ නැත. ඒ නිසා විජයපාල දෙවැනි විවාහයක්‌ ඉරුගල් පරපුරෙන් (විල්බාවේ) විවාහ වී පරපුරක්‌ ගෙන ගියා කුමාර ආස්‌තාන් නමිනි. නමුත් යාපනේ ෂෂ සංගිලි සිංහල රජුගෙන් පැවත එන එකම පරපුර වන දෝන ඉසබෙලාගේ සහ කුමාරසිංහ කුමරුගෙන් පැවත එන අඹන්වෙලරාලගේ පරපුර පහත විස්‌තර කෙරේ.

ඊට අවුරුදු 800 කට පෙර යාපා පටුනේ පැවති සිංහල රජ පෙළපතේ සාරාංශයක්‌ මෙසේ දක්‌වා ඇත.

පෘතුගීසි යුගයට පෙර යාපනයේ රාජ්‍යය කළ ආර්ය සිංහල රජ පෙළපත

උතුරුකරය ආක්‍රමණය කළ ද්‍රවිඩ පොත්තකූට පරාජය කිරීමෙන් පසුව යාපනයේ ක්‍රි.ව. 684 සිට සිංහල ආරිය මහා වංශික විජය රජකුල ටික්‌කම පරපුරේ, සිංහ වංශයෙන් පැවත එන (පල්ලව රටට සහ පසුව නැගෙනහිර කේරලයට පැනගිය) ටික්‌කම මානවම්ම ආරිය සිංහල රජුගේ පටන්, තවත් ආරිය සිංහල රජ පරම්පරා කීපයකින් පැවත එන සිංහල ආරිය රජවරු 56 ක්‌ ක්‍රි.ව. 1621 දක්‌වා යාපනේ ප්‍රාදේශීයව රජකම් කළේ, සිංහල ආරිය මහා වංශික සිංහල අගරජුට යටත්ව ප්‍රාදේශීය රාජ්‍යයක්‌ වශයෙන් යාපනේ රාජ්‍යය පවත්වාගෙන ගියේ ද දකුණු ඉන්දියානු ද්‍රවිඩයන්ගෙන් ලක්‌දිව රැකගැනීමේ ආරක්‍ෂක දොරටුව වූ බැවිනි. යාපනේ හා මන්නාරම – ධනුශ්කොඩිය අතර ඇති වූ පාවෙන ලී කොටන් එකට ගැටගැසූ හා පැද්දෙන සුළු පාවෙන ගල් ඇති (ආරිය රාම කුමරු විසින් සෑදූ) සේතුව නම් පැද්දෙන සංගිලි පාලම ඇති රාජ්‍ය කලාපය වූ බැවිනි. එම සේතු / සංගිලි රජ පෙළපත පසු පුවත්පත් කලාපයකදී සේතුරාජ සේකර නමින් එම අඛණ්‌ඩ රජ පරපුර විස්‌තර කෙරේ.

ලබන සතියට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here