ඊළාම් පප්පෙක්‌ ලංකාවට ඇවිත්

0
835

කීර්ති වර්ණකුලසූරිය

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයේ උපදේශක මහාචාර්ය සොර්තරාජා මුතුකුමාරස්‌වාමි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු මෙරටට ගෙන්වා ඇත්තේ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මෙහෙය වන ද්‍රවිඩ ජනතා කවුන්සිල මගිනි.

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මහාචාර්ය සොර්තරාජා මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාතිකයන් ලක්‌ෂයක්‌ මරා දැමූ බව පැවසුවේ මොහුයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here