එ.ජා.ස. විශේෂ නියෝජිත ගෝලීය සංසදයට බෑ කියයි එහෙත් කොටි සැකකරුවන් බලන්න ගිහින්

0
243

කීර්ති වර්ණකුලසූරිය

කොටින්ගේ යුද අපරාධ හෙළි කිරීම සඳහා ගෝලීය ශ්‍රී ලංකා සංසදය එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙස්‌මටරියන් හමුවීමට කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම ඉල්ලීම ඉටුකරන බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෝලීය ශ්‍රී ලංකා සංසදයට දන්වා තිබිණි.

එහෙත් මෙම විමර්ශනය ඊයේ (13 වැනිදා) වැලිකඩ බන්ධනාගාරයේදී හිටපු කොටි ක්‍රියාකාරීන් ද හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here