ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ දායකත්වයෙන් සිදුකෙරෙන බෙදුම්වාදී ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලෙහි තවත් එක අවස්තාවක්….

2
292

 

එක්සත් රාජධානිය, ඔස්ට්ට්‍රේලියාව, ඉතාලිය යන රටවල ලියාපදිංචි සංවිධානයක් ලෙසින් ද ස්විට්සලන්තය,ඩුබායි, කුවේටය, ස්වීඩනය, පෝලන්තය, කැනඩාව, ජර්මනිය, නවසීලන්තය ආදී රටවල සංවිධානාත්මක ලෙසින් ගොනුවී දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විසින් දෙමළ බෙදුම්වාදයට එරෙහිව පිහිටුවා ගත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමග අත්වැල් බැඳ ගැනීමට ලෝකවාසී සියලු දේශප්‍රේමින් වෙත ආරාධනය කරන්නෙමු. එක්ව නැගී සිට සියලු බෙදුම්වාදී අභියෝගයන් ජය ගැනීම සඳහා එක්වෙමු. ඔබගේ සම්භන්ධකම් මෙම පිටුවේ සඳහන් විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

Image may contain: text
Image may contain: 1 person, text
Image may contain: text

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here