ද්‍රවිඩ සන්ධානයේ බලපෑම නිසා ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කෙරෙයි

0
420

වසර අටක්‌ තිස්‌සේ ඉරණමඩු ජලාශයට ආරක්‍ෂාව ලබාදුන් ඉරණමඩු හමුදා කඳවුර ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉවත් කර ඇත.

මෙම හමුදා කඳවුර නිසා ගොවීන්a දුෂ්කරතාවලට මුහුණපා ඇති බවට ද්‍රවිඩ සන්ධානය පවසා තිබුණි.

මේ හැර ඉරණමඩු ගුවන් ධාවන පථය අවට ඉඩම් වලින්ද ඉවත් වන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත. ඉරණමඩු යනු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි.

කීර්ති වර්ණකුලසූරිය සහ දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here