බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව සුකාගෙන් සාවද්‍ය වාර්තාවක්‌

0
1140

මුලතිව් රෝහල විනාශ කළ බවට දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත.

මෙම සාවද්‍ය වාර්තාව ලන්ඩන් නුවරදී කොටින්ට තර්ජනය කළ බවට වාර්තා වූ දිනට පසු දිනම යොමු කර තිබේ.

එම සාවද්‍ය වාර්තාව කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට පැන ගිය පුද්ගලයකුද සහාය වී ඇත. බ්‍රිගේඩියර්වරයා මෙහෙය වූ බළකාය මුලතිව් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට එම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුම නිමා වී වසර අටකට පසුවය.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here