
බ්‍රිතාන්‍ය රජය මුල්වරට ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිය හමුදා නිලධාරියකුගෙන් ඔහුට යුද අපරාධ චෝදනා එල්ලවී තිබේද යන ප්රශ්නය අසා ඇත.
ලොව වෙනත් රටවලට සංචාරයේ යෙදෙන අයගෙන් මෙවැනි ප්‍රශ්න අසා නැත.
ශ්‍රී ලංකාවද මෙරටට එන බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් යුද අපරාධ චෝදනා එල්ලවී ඇද්ද යන්න විමසා නොමැත.
බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත බ්‍රිතාන්‍ය රජය මෙම පියවරගෙන ඇත.
මෙලෙස යුද අපරාධ චෝදනා එල්ලවී ඇති අයට බ්‍රිතාන්‍යයට ඒමට අවසර නොදේ.
කීර්ති වර්ණකුලසූරිය