බ්‍රිතාන්‍ය රජය කොටි හිතවාදී සංවිධාන 2 ක්‌ පිළිගනී

0
791

කොටි සංවිධානයට අරමුදල් සැපයූ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය බ්‍රිතාන්‍ය රජය නිල වශයෙන් පිළිගෙන ඇත.

මෙම සංවිධාන දෙක කොටින්ට අරමුදල් සැපයූ බව මුල්ලිවයික්‌කාල් කොටි බංකරයක තිබී හමු වූ රහස්‌ ලියෑවිල්ලකින් පසු පසුගිය රජය විසින් එම සංවිධාන තහනම් කරනු ලැබීය.

එහෙත් වත්මන් රජය එම තහනම ඉවත් කිරීම නිසා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩල විදේශ ලේකම් කාර්යාලය ද එම කොටි හිතවාදී සංවිධාන පිළිගෙන තිබේ. මේ අතර රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ද බ්‍රිතාන්‍ය රජය පිළිගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here