මහින්ද නිසා ෆෙඩරල් හීනයක්‌; කොටි හිතවාදී වෙබ් අඩවි කියයි

0
1569

චතුර පමුණුව

සිංහල ජනතාව යළිත් වරක්‌ මහින්ද රාජපක්‍ෂට සහයෝගය ලබාදීම නිසා ෆෙඩරල් විසඳුමක්‌ ලබාගැනීම ඉතාම අපහසු වන බව කොටි හිතවාදී වෙබ් අඩවි ප්‍රකාශ කර සිටී.

යහපාලන ආණ්‌ඩුව මෙම මැතිවරණ පරාජය වීම තුළින් පෙනී යන්නේ සිංහල ජනතාව ඔවුන් ප්‍රතික්‌ෂේප කර ඇති බව යෑයිද ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය කියයි.

දෙමළ ජාතික සන්ධානය සිරිසේන – වික්‍රමසිංහ ආණ්‌ඩුවට සහාය පළ කළද දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බවද සිංහල ජනතාව නව ව්‍යවස්‌ථාව ප්‍රතික්‍ෂේප කර ඇති බවද එම වෙබ් අඩවියේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here