මුලතිව් කොටි සොහොන් බිම ශුද්ධ පවිත්‍ර කිරීමට දැරූ උත්සාහය හමුදාව වළක්‌වයි

0
426

මුලතිව්හි පිහිටි කොටි මරාගෙන මැරුනු බෝම්බකරුවන්ගේ සොහොන්භූමිය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මියගිය කොටින්ගේ ඥතීහු දැරූ උත්සාහයන් හමුදා බලධාරීන් වළක්‌වා ඇත.

ඉදිරි සතියේ සිට ක්‍රියාත්මක වන කොටි සැමරුම් උත්සව වෙනුවෙන් මෙම කොටි සොහොන් බිම ශුද්ධ පවිත්‍ර කිරීමට ඔවුහු පැමිණ තිබේ.

මෙම කොටි සැමරීමේ වැඩපිළිවෙළ පසුපස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු සිටින බව අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here