A KIND INVITATION FOR YOUR PARTICIPATION IN ACT OF TRUTH (SATHYAKRIYA) IN SAFEGUARDING

0
494

රට රකින සත්‍යක්‍රියාවට ඔබටත් ආරාධනා!

අපගේ මාතෘභූමිය බෙදා අස්ථාවර කිරීමට වර්තමානයේ රට අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන සියලු බලවේග යටපත් වී අපගේ ලක් මෑණියන් සුරක්ෂිත වේවා! යි අධිෂ්ටාන කරමින් ශ්‍රී ලාංකික ගෝලීය සංසදය විසින් මෙහෙයවන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව, 2015.08.16 වැනි ඉරුදින රාත්‍රී 08.08 ට (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවැත්වේ.
තම තමන් සිටින කොතැනක හෝ සිට මෙම සත්‍යක්‍රියාවට මනසින් දායක වන ලෙස සියලු සත්පුරුෂයනට, සියලු දේශප්‍රේමීන්ට මෙසේ ආරාධනා කරමු.
දිනය     – 2015.08.16 (අගෝස්තු මස  දාසය වන දින, එනම් අප රටේ ඉදිරි අනාගතය තීරණය වන මහා මැතිවරණයට පෙර දින)
වේලාව  – ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.08 සිට 08.18 දක්වා.
කලයුතු පිළිවෙල – තමන් කල කුසලයක් හෝ ආරක්ෂා කල ප්‍රතිපත්තියක් හෝ සිහි කොට, ඒ සත්‍ය බලයෙන් මෙසේ වේවායි ඉහත අධිෂ්ඨානය යලි යලි සිදු කරන්න.
අප අතර ඇති සියලු බෙදීම් අමතක කර, කෙලිහිගුණ දත් මිනිසුන් වශයෙන් අපගේ උතුම් වූ මාතෘභූමිය සුරක්ෂිත කරගැනීම සඳහා මේ ඉතාම තීරණාත්මක මොහොතේ ඔබ සියලු දෙන මීට සහභාගී වන්න, හැකිතාක් දෙනාට මෙය දැනුම් දෙන්න.
මෙත් සිතින් !
ශ්‍රී ලාංකික ගෝලීය සංසදය
ඔබගේ රට අනුව නිවැරදිව දිනය හා කාලය දැන ගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න:
—————–

A KIND INVITATION FOR YOUR PARTICIPATION IN ACT OF TRUTH (SATHYAKRIYA) IN SAFEGUARDING OUR MOTHER SRI LANKA

May all evil forces emanating from outside and within that continuously strive to destabilize our Motherland be subsided for the safety of all humanity!
The spiritualistic “Act of Truth” organized by Global Sri Lankan Forum (GSLF) on the theme of protecting our great country in this crucial time, and awakening of human qualities in the minds of people will be held on Sunday the 16th of August 2015 (the day just before the country’s general election) at 08.08 pm (Sri Lanka time).
We hereby invite all patriotic benevolent Sri Lankans, for their mental participation in this noble act from wherever they are.
*Date  – Sunday, the 16th of August 2015
*Time – From 08.08 pm to 08.18 pm (pls. calculate your own time equivalent to that of Sri Lanka time.
*Venue– Wherever you will be
The Method
Recall a meritorious deed you have done in life, or think of an instance where you have avoided an evil act by realizing that it was sinful.
With this mind, make a determination with meththa to effect the above cause and repeat the process within the specified time.
Please forward this to as many as possible.
With Metta,
Global Sri Lankan Forum.
To calculate date and time please visit;
අපගේ වෙබ් අඩවිය : www.globalsrilankanforum.com
අපගේ Facebook පිටුව : www.facebook.com/GlobalSriLankanForum

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here