රාජ්‍ය රහස්‌ හෙළි කළ හිටපු හමුදා නිලධාරියාට අවුලක්‌ නෑ

0
390

කීර්ති වර්ණකුලසූරිය

රාජ්‍ය රහස්‌ හෙළි කළ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව මේ දක්‌වාම නිසි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට රජයේ බලධාරීන් ක්‍රියා කර නැත.

මෙම හිටපු හමුදා නිලධාරියා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දිවුරුම් ප්‍රකාශයක්‌ දී තිබිණි.

ඔහු පිළිබඳව විනය ක්‍රියාමාර්ගයක්‌ ගනු වෙනුවට තානාපති සේවයේ ඉහළ ධුරයක්‌ ද ලබා දී ඇත. මොහු පරාජිත ශ්‍රීලනිප හිටපු ඇමැතිවරයකුගේ සමීපතම ඥතියෙකි. මෙම හිටපු හමුදා නිලධාරියා සිය නම පවා වෙනස්‌ කරගෙන ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.

(2017/08/26 දින දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here