රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් දේශප්‍රේමී ජනතාවගෙන් කෙරෙන විශේෂිත ඉල්ලීම…!

0
1411

ජිනීවා නුවරදී රණවිරුවන් වෙනුවෙන් අභීත සටනක නිරතවූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බෙදුම්වාදයෙන් මව්බිම බේරා ගැනීම සෑම දේශප්‍රේමියෙකුගේම යුගයේ වගකීම බව අවධාරණය කරමින් ඒ සඳහා පෙළගැසුණු ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සමග අත්වැල් බැඳගන්නා ලෙස ඉල්ලා සිටියි.
අයදුම්පත්‍රය පිරවීම සදහා පහත යොමුවට පිවිසෙන්න 
http://globalsrilankanforum.org/…/requ…/
#GSLF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here