විදේශගත මිතුරනි ඡන්දය දාන්න 17 ලංකාවේ යමුද ?

0
454

මව්බිම බෙදුම්වාදයෙන් බේරාගැනීමේ මෙහෙයුමේ සෙන්පතියෙකු වන්න!
සහෝදර සහෝදරිය… අගෝස්තු 17 වනදාට අපි මව්බිමට යමු. මෙම තීරණාත්මක මොහොතේ රට දිනවන ජයග්‍රාහි දිසාවට අපේ වටිනා ඡන්දය පාවිච්චි කරමු.
ඔබත් සමග ඔබ අවට සිටින අනෙකුත් හිතවතුන් මෙම පාරමිතාව සඳහා පෙලගවන්න. අපගේ ජිවිත කාලයටම ලැබෙන මෙම එකම අවස්ථාව මග නොහැර ජාතික වගකීම ඉටු කරමු!
දේශප්‍රේමී සහෝදර සහෝදරියනි,
මෙම තීරණාත්මක දේශපාලන සංධීස්ථානයේදී ඔබට තෝරාගත හැකි වෙනත් විකල්ප මගක් නැත. දිවිහිමියෙන් තෝරාගත යුත්තේ බෙදුම්වාදයට යටවී අසාධාරණ සුළු ජාතික අභිලාෂයන් ඉටු කිරීම පමණක් මැතිවරණ පොරොන්දු පත්‍රයේ ප්‍රමුඛතාවය බවට පත් කොට කෙසේ හෝ බලයට පත්වීම ඒකායන බලාපොරොත්තුව ලෙස තෝරාගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශද්‍රෝහී පක්ෂ පරාජය කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here