ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ටී. එන්. ඒ. ඇමරිකාවට කියයි

0
848

කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ චෝදනාවලට අදාළ ජීනිවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන්නැයි ද්‍රවිඩ සන්ධානය ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු පැහැරහැරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාව ලවා ක්‍රියාත්මක කරවීමේ වගකීම ට්‍රම්ප් රජයට ඇති බවත් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් ඇමරිකානු රජයට පවසා තිබේ.

ශ්‍රී ලංකාව එකඟ වූ ජිනීවා යෝජනාව 2019 මාර්තු මසට පෙර ඉටුකළ යුතුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here