සංශෝධිත නව ත්‍රස්‌ත මර්දන පනත කැබිනෙට්‌ටුවට

0
757
Terrorism word cloud concept. Vector illustration

කීර්ති වර්ණකුලසූරිය

සංශෝධිත නව ත්‍රස්‌ත මර්දන පනත කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ලබන 26 දා ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වන නිසා ඊට පෙර මෙය කැබිනට්‌ මණ්‌ඩලයට යොමුකර තිබේ. එය ළඟදීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

එහෙත් ද්‍රවිඩ සන්ධානය නව ත්‍රස්‌ත මර්දන පනත පිළිබඳව විරෝධය දක්‌වා තිබේ.

නව ත්‍රස්‌ත මර්දන පනත කෙටුම්පත් වී ඇත්තේ බ්‍රිතාන්‍ය ත්‍රස්‌ත මර්දන පනත අනුව වන අතර මෙම පනත පාර්ලිමේන්තුව අනුමත කළහොත් පැරැණි පනත අහෝසි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here