ඇමෙරිකාවට එරෙහිව ශ්‍රී ලංකාවත් ඡන්දය දෙයි

0
97

කීර්ති වර්ණකුලසූරිය

ඇමෙරිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ද එක්‌සත් ජාතීන්ගේ ජෙරුසලම් යෝජනාවට ඡන්දය භාවිත කර ඇත.ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඊශ්‍රායලය විසින් ජෙරුසලම නම් කිරීමට පක්‍ෂව ඇමෙරිකාව සිය කැමැත්ත පළ කර තිබේ. එහෙත් ඊට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකාවට එරෙහිව ඡන්දය භාවිත කළ සියලුම රටවල්වලට සපයන ආධාර නතර කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

මේ නිසා ඇමෙරිකානු රජය සහ යූ. එස්‌. ඒඩ් සංවිධානය මෙරටට සපයන ආධාර නතර වීමේ අවදානමක්‌ මතුවී ඇත.

රුසියානු රජය තේ තහනම ක්‍රියාත්මක කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ද ඇමෙරිකාවට නොයැමට හේතුවූයේ මුල්වරටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here