මේ වචන පෙළ රටට ආදරේ පරම්පරාවේ මිනිසුන්ගේ හිතට දැනේවි යෝජිත ව්‍යවස්ථා මර උගුල එක්ව පරදවමු.

0
7

අද වත් හිතමුද…?

උඹලා ඔය විදියට බලා හිටියාට වැඩක නැ රටට වෙන විනැහිය නවත්වන්න නම් රට බේරගන්න නම් රටේ එකාලාගේ මොලේ පෑදෙන්න ඕනේ මොලේ කර වෙනකම් මනස විකුර්ති වෙනකම් එක එක එක විච්චූරන ඇහුවා බැලුවා ඇති.

කුර ගෙවුන ගොනා වගේ දවසක පැත්තකට වෙලා අපේ අනාගත පරපුරට බෙදුනු අපිරිසිදු රටක් දෙන්නද උඹලාට ඕනේ,

ජීවිත කාලයම අත පය පන නැති වෙනකම් වැඩ කලාට වැඩක් නෑ උන් මේ රටේ ජාතියේ සාරය උරා බීලා රොඩ්ඩ උඹලට දෙනවානම්, එතකොට උඹලාගේ දරුවෝ කන්නේ රොඩුද.?

ජීවත් වෙන්නේ උන්ගේ අගු පිල් වලද.? ඉතින් දැන් කාලේ හොදටම ගෙවිලා එලියට බැහැලා බලපල්ලා රට ජාතිය ආගම කන එක උන්ට දැන් විලාසිතාවක් වෙලා දැන්වත් උඹලා මේ විනාශ නතර කරලා අනාත පරපුරට මේ රට රැකලා දීපල්ලා,

උඹලා දන්නවාද 1978 න් පස්සේ ආයෙත් අපිට අපේ රටට ඒ කියන්නේ උඹලාගේ මගේ දරුවන්ට ව්‍යවස්ථාවක් ඇවිත්

මේ කියන අටමගල ව්‍යවස්ථාවවෙන්

මේ රටේ සංස්කෘතිය විනාශ කරන්න සමලිංගික විවාහ ගේන්න හදනවා ජාතික කොඩිය විකුර්ති කරන්න හදනවා බුදු දහමට ප්‍රමුඛතාවය දෙනවා කියමින් අපේ හාමුදුරුවන්ට ඉනා බෙහෙත් දෙන්න හදනවා
දැනටමත් ගුලි පිටින් ගිල්ලලා ඉවරයි..

සිංහල කතෝලිකයන්ව බෞද්ධයන් සමග බේද කරන්න හදනවා තේරුම් ගනිල්ලා පාවාදෙන්නන්ට ඕනේ බේදීම් ඇති කොට රටත් බෙදිමයි.

එදා 1815 සිට 1818 දක්වාත් අද වෙන තුරුත් සමහරක් රදලයන් මේ රට සුද්දා හමුවේ පාවා දුන් සේම අදත් කලු සුද්දන් මේ රට පාවා දෙන්න හදනවා තිස් වසරක සාපලත් යුද්ධය නිමා කරන්නට දිවි පිදූ රණවිරු ස්මාරක බිම හෙලමින් රටේ ත්‍රස්තවාදය නිමාකල ලේ මස් ඇස් දන් දුන් විරුවන් දඩයම් කිරීමට පටන් ගෙන උඹලා නොදන්නවා උනාට ත්‍රස්තවාදී විරුවන් වී විරුවන් ත්‍රස්තවාදී වී අවසන්

ඉතින්…

උඹලාට මේ රට එපාද..?

උඹලාට මේ සිංහල ජාතිය එපාද..?

එහෙම නම් මේ ව්‍යවස්ථාව සම්මත කරගනිල්ලා…

සිංහල පෙරමුණගෙ සමන් වික්‍රමසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here