බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලාංකික හමුදා නිලධාරියාගෙන් ප්‍රශ්න කෙරේ

0
2543
Sri Lankan Army personnel march during a Victory Day parade rehearsal in Colombo on May 17, 2012. Sri Lanka celebrates War Heroes Week with a military parade scheduled for May 19. The parade celebrates the third anniversary of the military defeat of the Tamil Tiger rebels in May 2009, ending a 37-year long separatist conflict. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/GettyImages)

බ්‍රිතාන්‍ය රජය මුල්වරට ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිය හමුදා නිලධාරියකුගෙන් ඔහුට යුද අපරාධ චෝදනා එල්ලවී තිබේද යන ප්‍රශ්නය අසා ඇත.

ලොව වෙනත් රටවලට සංචාරයේ යෙදෙන අයගෙන් මෙවැනි ප්‍රශ්න අසා නැත.

ශ්‍රී ලංකාවද මෙරටට එන බ්‍රිතාන්‍ය සංචාරකයන්ගෙන් යුද අපරාධ චෝදනා එල්ලවී ඇද්ද යන්න විමසා නොමැත.

බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම මත බ්‍රිතාන්‍ය රජය මෙම පියවරගෙන ඇත.

මෙලෙස යුද අපරාධ චෝදනා එල්ලවී ඇති අයට බ්‍රිතාන්‍යයට ඒමට අවසර නොදේ.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here