ශ්‍රී ලංකාවේ ධීවර පනත සංශෝධනය කරන්න දෙන්න එපා – තමිල්නාඩු මහ ඇමැති ඉන්දීය අගමැතිගෙන් ඉල්ලයි

0
602

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ධීවර පනත සංශෝධනය කිරීම අත්හිටුවීම සඳහා ක්‍රියා කරන ලෙස තමිල්නාඩු මහ ඇමැති කේ. පලනියාම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ධීවර පනත සංශෝධනය කිරීමට උත්සාහ කරන්නේ තමිල්නාඩු ධීවර යාත්‍රාවල ආගමනය වැළැක්‌වීමට බව ද පලනියාම් දන්වා තිබේ.

පෝර්ක්‌ සමුද්‍ර සන්ධිය තමිල්නාඩු ධීවරයන්ට ද අයිති බවත් එම තත්ත්වය මත ශ්‍රී ලංකාව එරට ධීවර පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම නතර කරන ලෙසත් තමිල්නාඩු මහ ඇමැතිවරයා අගමැති මෝදි වෙත දන්වා ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here