ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි

0
201

ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි

පසුගිය 19 වෙනිදා කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19 පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී පැවැත් විණි. එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් මැදගම ධම්මානන්ද හිමිපාණන් වෙත කෘතිය පිළිගන්වන ලදි.

ජාතික සංවිධන එකමුතුව නියෝජන කරමින් බෙංගමුවේ නාලක හිමිපාණන් ඇතුළු මහජන රාජ්‍ය සභාවේ උත්තරීතර මණ්ඩල සභිකයෝ පිරිසක් ද එක්වූහ.

“අනුග්‍රහය ගෝලීය ශ්‍රීලාංකික සංසදය”

    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here