විදේශ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් ආචාර්ය පාලිත කොහොන මහතා විසින් 18-05-2018 වන ඩුබායි හිදී පවත්වන ලද දින 9 වන විජයග්‍රහණය සැමරීම් උත්සවයේදී පවත්වන ලද දේශනය. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මගින් සංවිධානය කෙරුණු මෙම උත්සවය සඳහා හසලක ගාමිණි කුලරත්න විරුවාණන්ගේ මෑණියන්ද සහභාගී විය.
මව්බිම වෙත එල්ල වී ඇති බෙදුම්වාදී අභියෝගයන් ජය ගැනීම උදෙසා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉටුකරමින් සිටින මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ඔබටත් දායක විය හැක. ඒ සඳහා ඔබගේ සහභාගිත්වය පහත සඳහන් දිගුව මගින් සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඉටු කල හැක.
http://globalsrilankanforum.org/members/request-membership/http://https://youtu.be/x6FRwmQJP10