ගෝලීය ශ්‍රි ලාංකික සංසදය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය සහ අනෙකුත් තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට 2019 මාර්තු 07 වන දින කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී, ගෝලීය ශ්‍රි ලාංකික සංසදයේ ප්‍රධාන භාණ්ඩාගාරික/අධ්‍යක්ෂක දීපාල් තිලක් තිලකරත්න සහ එහි විධායක අධ්‍යක්ෂක ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි, ආචාර්ය පාලිත කොහොන සහ ආචාර්ය නාලක ගොඩහේවා මහත්වරුන් අදහස් දැක්වූහ.
එහිදී විධායක අධ්‍යක්ෂක ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි විසින් ඇවන්ට් ගාර්ඩි ව්‍යපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසින් නයිජීරියානු රජය සමග “අත්සන් කරන ලද” මුළු මහත් ශ්‍රීලංකාවේ ආර්ථිකයට ඉතා සුබවාදීව බලපාන අමෙරිකානු ඩොලර් බිලියන 2ක සමුද්රරක්ෂක ගිවිසුම ඊනියා හස්තයන් විසින් ක්‍රියාත්මක කිරිමට නොදී හිඳීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ගෙ ක්ෂණික මැදිහත්වීම ලෝකය පුරා විසිරී සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගෝලීය ශ්‍රි ලාංකික සංසදයේ කෘතවේදීත්වය පලකරනු ලැබීය.
The speeches by other speakers at the 7-3-19 GSLF press conference should also be uploaded.